Sunday, October 10, 2021

AYUSUWA  Android App - Care with Ayurveda

(With Covid - 19 Support)

'ආයුසුව'  ආයුර්වේදයෙන් ඔබේ සුවයට





 ආයුසුව - Care with Ayurveda

                ජනතාවට වඩාත් පහසුවෙන් රජයේ ආයුර්වේද රෝහල් හා වෛද්‍යවරුන් මගින් සේවය සලසා ගැනීම උදෙසා 'ආයුසුව' - නමින් මෙම ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදෙයි.

'ආයුසුව' App දැන් ඔබට, ඔබේ ජංගම දුරකථනයේ පහසුවෙන් ස්ථාපනය කරගත හැක.
ඒ සඳහා,

    පහත "Download Now" බටනය click කර (ඉන් පසු Download anyway ලෙස දිස්වුව හොත් එය click කරන්න.) 

Ayusuwa App - Download කිරීමෙන් පසු, ඔබේ ජංගම දුරකථනයට Install කරගන්න. (* Install කිරිමේදී ඔබේ ජංගම දුරකතනයේ Unknown source ලෙස පණිවිඩයක් දිස්වේ නම් 'Allow to unknown source' ලබාදී Install කළ හැක.)

Get Ayusuwa - Released version v1.0.0 (File size 11MB)



'ආයුසුව' මගින්,

  •  ජනතාවට වඩාත් පහසුවෙන් රජයේ ආයුර්වේද රෝහල් හා වෛද්‍යවරුන් සම්බන්ධ කර ගත හැක. 
  • ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගැනීමට, ආයුර්වේද හා දේශීය ඖෂධ පිලිබඳ විමසීමට හා ආයුර්වේද රෝහල් තුළ නිරෝධායන පහසුකම් ලබාගැනීමට වෛද්‍යවරයා සම්බන්ධ කරගනිමින් ඔබට විමසිය හැක.  
  •  පවතින වසංගත තත්වය යටතේ රෝගියාට පවතින රෝග ලක්ෂණ හා අපහසුතා, තේරීම් කිහිපයක් කිරීමෙන් වඩාත් පහසුවෙන් SMS මගින් වෛද්‍යවරයාහට යොමු කිරිමේ හැකියාව පවතී.
  •  එසේම සියළුම දිස්ත්‍රික්ක වල රෝගී තොරතුරු, අදාල වෛද්‍යවරුන්ට පහසුවෙන් ලබා ගැනීමට හා අවශ්‍ය අවස්ථාවල දී වෛද්‍යවරයාහට එම රෝගීන් දුරකථනය මගින් සම්බන්ධ කරගැනීමේ හැකියාව.
  •  පුද්ගලයන්ට ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති Covid උපදේශන, රෝග නිවාරණ හා ප්‍රතිශක්තිකරණ උපදෙස් අත් පොත් (pdf) වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව.
  •  ආයුර්වේද දෙපාර්තමේන්තුවේ Facebook හා වෙබ් අඩවි වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව.
  •  ආයුසුව App, ඉදිරි වෛද්‍ය සේවා හා රෝගී සුව සෙත උදෙසා භාවිත කල හැකි අතර, අවශ්‍ය පරිදි ඉදිරි යාවත්කාලීන කිරීම් (updates) සිදුකිරීමට බලාපොරොත්තු වේ. (දැනට ප්‍රමුඛ සෞඛ්‍යය ප්‍රශ්නය වන Covid තත්වයට අනුකූල ලෙස දැන් මෙය පෙළගස්වා  ඇත.)
  • ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රම තුලින් ඔබේ ස්වභාවික ප්‍රතිශක්තිය වර්ධනය කරගනිමින් බෝවන හා බෝනොවන රෝග වලින් ආරක්ෂාවන්න. සුවෙන් සිටින්න..!


- App එකෙහි 'Left Side Menu' හි,
  • 'Review' මගින් මේ සම්බන්ධ ඔබට ඇති අදහස්, යෝජනා, ගැටළු එවිය හැක.
  • Ayusuwa App සම්බන්ධ ඕනෑම කරුණක් පිලිබඳ App එකෙහි Help & Support හරහා ඔබට විමසිය හැක.
  • 'Update' මගින් ඉදිරියේදී නිකුත් වන App Updates ඔබට ලබාගත හැක.
  • Side Menu හි 'Share' ක්ලික් කිරීමෙන් මෙම App එක අනෙක් අය වෙත ද බෙදා හරින්න. (එවිට 'Download link' සමග සැකසෙන පණිවිඩය SMS, Facebook Messenger, Viber, WhatsApp, etc මගින් share කල හැක.)


ආයුසුව අතුරුමුහුණත් කිහිපයක්

Here are some Screens of the 'ආයුසුව' App



Tuesday, March 21, 2017

"ආලෝකෝ උදපාදි" ලාංකීය සිනමාවේ නවමු සම්ප්‍රාප්තිය෴

"ආලෝකෝ උදපාදි" ලාංකීය සිනමාවේ නවමු සම්ප්‍රාප්තිය 

            කලකට පසු කතා කල යුතුම නිර්මාණයක් නිසාවෙන්ම මෙම ලිපිය එක් කරමු. ලාංකීය සිනමාවේ මෙතෙක් බිහිවූ ඓතිහාසික කතා පාදක කරගත් සිනමා කෘති අතර "ආලෝකෝ උදපාදි" සිනමාපටයට ඉහළ නිර්මාණාත්මක බවක් එක්ව ඇති බව සඳහන් කල හැක. ලිපියකින් නිර්මාණයක් විස්තර කිරීම පලක් නොවන නමුත් එහි ඇති විශේෂතා කිහිපයක් හා හැඟී යන පරිදි ඇති අඩුපාඩු කිහිපයක් පමණක් මෙහි දක්වමු.
පළමුවෙන්ම කිව යුත්තේ මෙතෙක් බිහිවූ සිනමාපටයන්ට සාපේක්ෂව මෙහි යොදාගෙන ඇති තාක්ෂණික උපක්‍රම ඉහළ මට්ටමක ඇති බවයි.


මෙහි එන තවත් රූපරාමු ලිපිය අවසානයේ ඇතුළත් කර ඇති... >>>


Sunday, April 17, 2016

Oxford Medical Handbooks Collection


Oxford Medical Handbooks Collection


All books are True PDF, Bookmarked and Indexd.

             The Oxford Medical Handbooks are the market leading series of pocket handbooks, written for a broad medical readership, from students, junior doctors and specialist trainees, to nurses, dentists, paramedics, and allied health professionals.
Here is True PDF of 32 files of Oxford Medical Handbooks related to systemic clinical medicine and diseases.








To direct download those PDFs click on the links below, which are the books you want.


(Click on 'Read more' for download links >)



Saturday, July 25, 2015

Macleod's Clinical Examination 13th Edition (pdf + video demo)

Macleod's Clinical Examination 13th Edition (pdf + video demo)

     This classic textbook sets out clearly and concisely how to evaluate symptoms and elicit relevant physical signs. It describes the practical skills which every clinician must acquire and develop in order to evolve diagnostic procedures and management strategies and plans. 


Friday, June 12, 2015

SAAVN PRO - Listen and Download Your Favorite Bollywood Music

SAAVN PRO - Listen and Download Your Favorite Bollywood Music

     Saavn is unlimited, free access to all your Bollywood, English, Hindi, and Indian regional songs, music, and radio stations – wherever you go.
Find your favourite Bollywood songs and artists, create your own playlists and enjoy lists from our expert curators, or play radio from any song or artist and Saavn delivers the perfect music.



Read more & Download app from below link...



Sunday, May 17, 2015

Internet Download Manager (IDM) 6.23v for fast downloading

Internet Download Manager (IDM) 6.23v for fast downloading

       
     No need more definitions, all of you know about this powerful downloading tool, it can grab download links automatically and download files (Audio, video, doc, etc)...
Just download it below link. This is the full version of it with crack and also fixed fake serial report showing.





Friday, May 15, 2015

Beauty of SRI LANKA in Tourists Eye...

Beauty of SRI LANKA in Tourists Eye...

Some selected nice and creative videos by country visitors 
"Sri Lanka"... Watch all and enjoy...