Showing posts with label ANDROID. Show all posts
Showing posts with label ANDROID. Show all posts

Sunday, October 10, 2021

AYUSUWA  Android App - Care with Ayurveda

(With Covid - 19 Support)

'ආයුසුව'  ආයුර්වේදයෙන් ඔබේ සුවයට





 ආයුසුව - Care with Ayurveda

                ජනතාවට වඩාත් පහසුවෙන් රජයේ ආයුර්වේද රෝහල් හා වෛද්‍යවරුන් මගින් සේවය සලසා ගැනීම උදෙසා 'ආයුසුව' - නමින් මෙම ජංගම දුරකථන යෙදවුම හඳුන්වාදෙයි.

'ආයුසුව' App දැන් ඔබට, ඔබේ ජංගම දුරකථනයේ පහසුවෙන් ස්ථාපනය කරගත හැක.
ඒ සඳහා,

    පහත "Download Now" බටනය click කර (ඉන් පසු Download anyway ලෙස දිස්වුව හොත් එය click කරන්න.) 

Ayusuwa App - Download කිරීමෙන් පසු, ඔබේ ජංගම දුරකථනයට Install කරගන්න. (* Install කිරිමේදී ඔබේ ජංගම දුරකතනයේ Unknown source ලෙස පණිවිඩයක් දිස්වේ නම් 'Allow to unknown source' ලබාදී Install කළ හැක.)

Get Ayusuwa - Released version v1.0.0 (File size 11MB)



'ආයුසුව' මගින්,

  •  ජනතාවට වඩාත් පහසුවෙන් රජයේ ආයුර්වේද රෝහල් හා වෛද්‍යවරුන් සම්බන්ධ කර ගත හැක. 
  • ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගැනීමට, ආයුර්වේද හා දේශීය ඖෂධ පිලිබඳ විමසීමට හා ආයුර්වේද රෝහල් තුළ නිරෝධායන පහසුකම් ලබාගැනීමට වෛද්‍යවරයා සම්බන්ධ කරගනිමින් ඔබට විමසිය හැක.  
  •  පවතින වසංගත තත්වය යටතේ රෝගියාට පවතින රෝග ලක්ෂණ හා අපහසුතා, තේරීම් කිහිපයක් කිරීමෙන් වඩාත් පහසුවෙන් SMS මගින් වෛද්‍යවරයාහට යොමු කිරිමේ හැකියාව පවතී.
  •  එසේම සියළුම දිස්ත්‍රික්ක වල රෝගී තොරතුරු, අදාල වෛද්‍යවරුන්ට පහසුවෙන් ලබා ගැනීමට හා අවශ්‍ය අවස්ථාවල දී වෛද්‍යවරයාහට එම රෝගීන් දුරකථනය මගින් සම්බන්ධ කරගැනීමේ හැකියාව.
  •  පුද්ගලයන්ට ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති Covid උපදේශන, රෝග නිවාරණ හා ප්‍රතිශක්තිකරණ උපදෙස් අත් පොත් (pdf) වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව.
  •  ආයුර්වේද දෙපාර්තමේන්තුවේ Facebook හා වෙබ් අඩවි වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව.
  •  ආයුසුව App, ඉදිරි වෛද්‍ය සේවා හා රෝගී සුව සෙත උදෙසා භාවිත කල හැකි අතර, අවශ්‍ය පරිදි ඉදිරි යාවත්කාලීන කිරීම් (updates) සිදුකිරීමට බලාපොරොත්තු වේ. (දැනට ප්‍රමුඛ සෞඛ්‍යය ප්‍රශ්නය වන Covid තත්වයට අනුකූල ලෙස දැන් මෙය පෙළගස්වා  ඇත.)
  • ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රම තුලින් ඔබේ ස්වභාවික ප්‍රතිශක්තිය වර්ධනය කරගනිමින් බෝවන හා බෝනොවන රෝග වලින් ආරක්ෂාවන්න. සුවෙන් සිටින්න..!


- App එකෙහි 'Left Side Menu' හි,
  • 'Review' මගින් මේ සම්බන්ධ ඔබට ඇති අදහස්, යෝජනා, ගැටළු එවිය හැක.
  • Ayusuwa App සම්බන්ධ ඕනෑම කරුණක් පිලිබඳ App එකෙහි Help & Support හරහා ඔබට විමසිය හැක.
  • 'Update' මගින් ඉදිරියේදී නිකුත් වන App Updates ඔබට ලබාගත හැක.
  • Side Menu හි 'Share' ක්ලික් කිරීමෙන් මෙම App එක අනෙක් අය වෙත ද බෙදා හරින්න. (එවිට 'Download link' සමග සැකසෙන පණිවිඩය SMS, Facebook Messenger, Viber, WhatsApp, etc මගින් share කල හැක.)


ආයුසුව අතුරුමුහුණත් කිහිපයක්

Here are some Screens of the 'ආයුසුව' App



Friday, June 12, 2015

SAAVN PRO - Listen and Download Your Favorite Bollywood Music

SAAVN PRO - Listen and Download Your Favorite Bollywood Music

     Saavn is unlimited, free access to all your Bollywood, English, Hindi, and Indian regional songs, music, and radio stations – wherever you go.
Find your favourite Bollywood songs and artists, create your own playlists and enjoy lists from our expert curators, or play radio from any song or artist and Saavn delivers the perfect music.



Read more & Download app from below link...



Friday, April 17, 2015

Download Youtube Videos Fast and Easily With TubeMate App

Download Youtube Videos Fast and Easily With TubeMate App


  TubeMate YouTube Downloader enables you to quickly access, search, share, and download YouTube videos. Because downloading always happens in the background, you can go on watching YouTube, surfing the Internet, tweeting, and listening to your music as you download. Clean, fast and safe download.